Wednesday, December 5, 2012

0 Comments
Posted in Arrangement, Art, Business

වෙබ් අඩවියට අසීමිතව ට්රැෆික් ගෙන්නමු.


වෙබ් අඩවියට අසීමිතව ට්රැෆික් ගෙන්නමු.

මෙන්න Extream Lanka බ්ලොග් එකේ පළවෙනි ලිපිය. බලන්න හොඳද කියල :P
ගොඩක් කස්ටිය බ්ලොග්,වෙබ් අඩවි පවත්වාගෙන යනවනේ. ඉතින් මේවට Traffic නැතුව ගොඩක් අය වේලෙනවා. Traffic ගන්න බැරුව පුදුම කට්ටක්නේ කන්නේ. ඇත්තටම හොඳ Traffic එකක් තියේ නම් නියමයි නේ. ඒත් ඇත්තටම විශාල Traffic එකක් වෙබ් සයිට් එකට එනවා නම අපි හැමෝටම සතුටුයි. එකට ඉතින් හොඳට SEO එහෙම කරලා, හොද පොස්ට් දන්නත් එපැයි.

Tuesday, December 4, 2012

0 Comments
Posted in Arrangement, Art, Business

අපි කවුරුද?

අපි කවුරුද?

ඔන්න ඉතින් අපේ Xtream Lanka බ්ලොග් එක ගැන පොඩි හැදින්වීමක් තමා මේ කොරන්න යන්නේ. හොඳයි මම වැල්වටාරම් නැතුව කෙලින්ම කෙටියෙන් කියන්නංකෝ. මෙන්නේ මෙහෙමයි විස්තරේ. මේ බ්ලොග් කෙන් ඔයාලට ඕනෙම දෙයක්, ඒ කියන්නේ Tips and Tricks, Softwares, Emoney, Wallpapers, Photoshop Tutorials ඇතුළු තවත් බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.