ඔන්න ඉතින් අපේ Xtream Lanka බ්ලොග් එක ගැන පොඩි හැදින්වීමක් තමා මේ කොරන්න යන්නේ. හොඳයි මම වැල්වටාරම් නැතුව කෙලින්ම කෙටියෙන් කියන්නංකෝ. මෙන්නේ මෙහෙමයි විස්තරේ. මේ බ්ලොග් එකෙන් ඔයාලට ඕනෙම දෙයක්, ඒ කියන්නේ Tips and Tricks, Softwares, Emoney, Wallpapers, Photoshop Tutorials ඇතුළු තවත් බොහෝ දේ දෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔක්කොම සරල සිංහලෙන්
පැහැදිලිව කියාදෙන්න තමා මම මේ බ්ලොග් එක හැදුවේ. ඔයාල දැකල ඇති තවත් මේ වගේ දැනුම්
සම්භාරයක් ගෙන එන බොහෝ බ්ලොග් අඩවි තියෙන බව. ඉතින් මම ඒ බ්ලොග් අඩවි වලින් කොපි
කරලා ලිපි දන්න යන්නේ නෑ. හැබැයි මම දාන සමහරක් ඒවා වෙන බ්ලොග් වලත් තියෙන්න
පුළුවන්. එක නිසා හිතන්න එපා මම ඒවා කොපි කරලා දැම්ම කියලා.

ela ela
ReplyDeletemy congratz machan
Thanks!
Delete