මෙන්න Extream Lanka බ්ලොග් එකේ පළවෙනි ලිපිය. බලන්න හොඳද කියල :P
ගොඩක් කස්ටිය
බ්ලොග්,වෙබ් අඩවි පවත්වාගෙන යනවනේ. ඉතින් මේවට Traffic නැතුව ගොඩක් අය වේලෙනවා.
Traffic ගන්න බැරුව පුදුම කට්ටක්නේ කන්නේ. ඇත්තටම හොඳ Traffic එකක් තියේ නම් නියමයි නේ. ඒත් ඇත්තටම විශාල Traffic එකක් වෙබ් සයිට් එකට එනවා නම අපි හැමෝටම සතුටුයි. එකට
ඉතින් හොඳට SEO එහෙම කරලා, හොද පොස්ට්
දන්නත් එපැයි.
ඔන්න ඉතින් අද මම දෙන්න
යන්නේ Unlimited Traffic ගෙන්නන්න පුළුවන් ක්‍රමයක්.
ඇත්තම කිව්වොත් මේක Traffic Bot එකක්. ඒ කියන්නේ Fake Traffic Generator, එහෙමත් නැතිනම් බොරු සෙනඟක් අපේ වෙබ් සයිට් එකට
ගෙන්නන්න පුළුවන් පුංචි සෝෆ්ට්වෙයා කෑල්ලක්. මේකෙන් අපිට කැමති තරමක් Traffic ගන්න පුළුවන්. හැබැයි බොරු ඒවා හොදේ. නැත්තන් සමහරු
හිතයි ඇත්ත ඒවා කියලා. කොටින්ම කිව්වොත් මේකෙන් දෙන්නේ Page Views විතරයි.
ඇත්ත විසිටර්ස්ලා, ඇත්ත
පේජ් වීව්ස් නැත්තන් වැඩක් නෑ තමා. ඒත් ඉතින් අතල් එකටත් එක්ක මේක හොදයි. ඒත්
මේකෙන් දෙන්නේ පේජ් වීව්ස් විතරක් උනාට අපේ වෙබ් අඩවියේ තියෙන ලිපි වලටත් වීව්ස්
දෙන්න පුළුවන්. ඒ කියන්නේ ලිපි කියවන්නත් පුළුවන්.
මේක Traffic දෙන්නේ ප්‍රොක්සි භාවිතා කරලා. පහළ තියෙන ලින්ක් ඒකෙන
ඔයාලට මේ බෝට් එක බාගන්න පුළුවන්.
Click Here to Download
බාගත්තට පස්සේ සිප් ෆයිල්
එක අන්සිප් කරගන්න. එක ඇතුලේ ඇති ෆයිල්ස් කීපයක්ම. ඒවායෙන් hits කියන ටෙක්ස් ෆයිල් එක ඕපන් කරලා එක ඇතුලේ ඔයාට හිට්ස් (Pageviews) දෙන්න ඕනේ සයිට් එකේ URL එක ටයිප් කරලා එතනම සේව්
කරන්න. ඊළඟට refs කියන ටෙක්ස් ෆයිල් එක
ඕපන් කරලා ඔයාට Traffic යවන්න ඕනේ සයිට් කීපයක්
පහළට පහළට ඇතුලත් කරන්න. උදා: www.google.com. ඊට පස්සේ එකත එතනම සේව් කරන්න. අනිත් ඒවට මොනවත්
කරන්න ඕනේ නෑ.
දැන් Fake Traffic Generator සෝෆ්ට්වෙයා එක ඕපන්
කරන්න. ඊට පස්සේ Hit Em’ කියන බට්න් එක ක්ලික්
කරන්න. දැන් බලන්න Log කියන පැත්තේ ඔයාගේ වෙබ්
එකට හිට්ස් යවන හැටි. කොහොමද පිස්සු හැදෙනවා නේද? ඔයාට මේකෙන් වෙබ් එකේ ලිපි වලටත්
හිට්ස් දෙන්න ඕනේ නම් Number
of Internal Hits කියන තැන ඉස්සරහින්
තියෙන කොටු දෙකේ කැමති ගානක් දාන්න. හැබැයි එතකොට පොඩ්ඩක් වෙලා යනවා. කලින් තරම
වේගෙන් හිට්ස් දෙන්නේ නෑ. තවත් ඔයාට තප්පර ගානක් තුළ හිට්ස් යවන්න ඕනේ නම් Time Between කියන තැන ඉස්සරහ තියෙන කොටු දෙකේ තප්පර ගානක් දාන්න.
එතකොටත් අම්බානෙකට ස්ලෝව් එකේ තම හිට්ස් යන්නේ.
තව එකක් කියන්න තියෙනවා.
ඔයා මේකෙන් හිට්ස් දෙන අතරමඟදී ඔයාට මේ බොට් එක ක්ලෝස් කරන්නත් බෑ. තවත් ඔයා මොනා
හරි වෙන වැඩක් කරනවානම් එහෙමත් නැත්තම් ඉන්ටර්නෙට් යනවා නම සමහරක් විට කොම්පිතරේ
හිර වෙන්න පුළුවන්. එක නිසා ඔයාට වෙබ් සයිට් එක චෙක් කරන්න ඕනේ නම් පේජ් වීව්ස්
එනවද කියලා, මේකෙන් හිට්ස් දීල ඉවර උනාට පස්සේ බලන්න හොදේ. මේකේ හරියට හිට් උනා
නම් Successfully Hit කියලා වැටෙයි.
එහෙනම් ඉතින් ඔන්න
පළවෙනි ලිපිය ඉවරයි. යථා කාලයේ මම සල්ලි දීල ගත්ත හොඳට වැඩ කරන Facebook Likes දෙන බෝට් එකක් දෙන්න නොමිලේ දෙන්න බලාපොරොත්තු වෙනවා.
හැබැයි ඉතින් ඒ හොඳට කොමෙන්ට් එහෙම තිබ්බොත් විතරයි. එහෙනම් මම අදට යන්නම්. සුභ
දවසක් හැමෝටම.
මේ ලිපිය කියවල හොදයි
නම් කොම්මෙන්ට් එකක් දාල යන්නත් අමතක කරන්න එපා. හොඳ නරක එහෙම කියන්නකෝ. ගැටළු තියේ නම් ඒවත් අහන්න.

ela ela
ReplyDeletepatta bot ekak
This comment has been removed by a blog administrator.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteThis comment has been removed by a blog administrator.
ReplyDelete